
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනතට එක්සත් ජාතීන්ගෙන් නිර්දේශ 9ක්
ශ්රී ලංකාවේ දැනට ක්රියාත්මක ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) සහ මීට පෙර යෝජනා වූ ප්රතිත්රස්ත නීති කෙටුම්පත්වල පැවති අඩුපාඩු රැසක්, නව ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ (PSTA) ද අන්තර්ගත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 2026 ඔක්තෝබර් 13 වැනිදා නිකුත් කළ නීතිමය ඇගයීමකින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ, නව කෙටුම්පතේ ඇතැම් සාධනීය […]














